මගෙ පලවෙනි පොස්ටුව මෙක කවුරුවත් බලන්න විදියක් නෑ මොකද දන්නවද මම මෙක ප්රසිද්ධ කලෙ නැති හන්දා කවුරු හරි මෙක බැලුවොතින්. මගෙ පර්යෙශනය සාර්තකයි. බැලුව ඔබට ස්තුතියි. කමෙන්ට් එකක් දාලායනවනම් මගෙ පර්යෙශනයට දායකත්වය දැක්වු ඔබට මට ස්තුති කරන්න මට හැකිවේවි. ඒ නැතත් ඔබට ස්තුතියි.
ඇත්තෙන්ම හොඳ ක්රමයක් ...දැන් මම හිතනව ලොකු ජෝන්ගේ බ්ලොග් එක ගැන කවුරුත් දන්නවා ඇති ...ලියන්න ..අපි එනවා බලන්න ..
ReplyDeleteපුළුවන් නම් word verification අයින් කරන්න ....